
online teaching
අධ්‍යාපනය යනු හුදෙක් පොතපතින් ලබන දැනුම පමණක් නොවේ.ජීවිත අද්දැකීම් ඇසුරින් ද මිනිසා ඉගෙනුම ලබන්නේ ය. නව අභියෝග වලට මුහුණ දෙමින් ජීවිතය දකින්න.
Link

NOTICE BOARD
ප්‍රිය සිසු දරුවනි ඔබට ලැබී ඇති දිගු නිවාඩු කාලය අර්ථවත් ව ගත කිරීම සදහා අදාළ වසරවල ගුරුභවතුන් විසින් online ක්‍රමයට ගෙනයන පාඩම් මාලා භාවිත කරන්න.

තක්සලාව ඩිජිටල් සඟරාව (Digital Magazine)
අධ්‍යාපනය යනු හුදෙක් පොතපතින් ලබන දැනුම පමණක් නොවේ.ජීවිත අද්දැකීම් ඇසුරින් ද මිනිසා ඉගෙනුම ලබන්නේ ය. නව අභියෝග වලට මුහුණ දෙමින් ජීවිතය දකින්න.

Welcome to
thakshila college
GM/Thakshila College has been a reputed and qualitative educational institution in Gampaha District expanding its glory around the world for three decades. Thakshila College which was established on 12th June 1992 with 60 students is now excelled with 2250 students studying in both Sinhala and English medium. Mother Thakshila is in its frontline while providing good citizens rich in educational and qualitative perspectives.
දශක තුනකට ආසන්න කාලයකදී ලොවට පහනක් ව ශාස්ත්‍රාලෝකය බෙදමින් ගුණාත්මක වශයෙන් ගම්පහ නගරයේ කීර්තිමත් මිශ්‍ර පාසලක් ලෙස තක්ෂිලා විද්‍යාලය කිරුළු දරයි. වර්ෂ 1992 ජූනි මස 15 දින සිසුන් 60 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකින් ඇරඹුණු තක්ෂිලා විද්‍යාලය අද වන විට සිසු දරුවන් 2250කට ආසන්න ප්‍රමාණයක් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ද්වයෙන් අධ්‍යාපනය හදාරන ශාස්ත්‍රාලයකි. දැනුමින් පොහොසත් මනුදමින් යුත් සත්මිනිසුන් ලොවට දායාද කරන්නට තක්ෂිලා මාතාව සැමවිට පෙරමුණ ගන්නීය.