About Us

This image for Image Layouts addon

Vission

A school which completely fulfills the goals and objectives of secondary education.
ද්විතියික අධ්‍යාපනයේ අරමුණු හා පරමාර්ථ අංග සම්පූර්ණ ලෙස ඉටු කර ගන්නා විශිෂ්ට පාසලක්.

Mission

To create a generation of obedience, loyal with great personalities and pride who engages in co-curricular and extra-curricular activities within a healthy learning environment while protecting the environment and overcoming challenges.
ගුණාත්මක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් තුළ විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් සපුරාලමින් පරිසරය සුරකින අනාගත අභියෝග ජයගත හැකි, මනා පෞරුෂයකින් හෙබි, විනය ගරුක, අභිමානවත් සිසු පරපුරක් දේශයට දායාද කිරීම.

Objectives

To shape up individuals with great personalities, filled with good motives who will be able to overcome challenges to be faced and challenges that will be expected of in the 21st century.
21වන සියවසේ එළඹෙන අභියෝග හා එළඹෙන්නේ යයි උපකල්පිත අභියෝග විජයග්‍රහණය කරන විනයගරුක යහපත් පිරිපුන් ආකල්ප වලින් ගොඩනැගුණු පූර්ණ පෞරුෂයකින් යුත් පුරවැසියෙක් බිහි කිරීම.

Connect with us

Thakshila College
Sribodhi RoadGampaha
Tel: +94 33 222 4752
E-Mail: info@thakshila.lk

Newsletter

Enter your email and we'll send you more information

Search