Online Teaching and Learning Methods

අන්තර්ජාලය මත පදනම් වූ ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රමය

This image for Image Layouts addon

Mathematics / ගණිතය

6 - 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු දරුවන් සදහා ගණිතය ඉගෙනුම් අත්වැලක් ලෙස මෙහි ඇතුළත් පාඩම් උපකාර කරගන්න. ඒ සදහා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ද්වයෙන් සැකසුණු පාඩම් හා එක්වීමට පහත සබැදි භාවිත කරන්න.තක්ශිලා විද්‍යාලයේ ගුරුභවතුන් වෙතින් ඔබගේ ගණිතමය බුද්ධිය වැඩි දියුණු කිරීමට දරන මේ විද්‍යුත් උපකාරය ඔබට සවියක් වේ යයි අපේක්ෂා කරමු.
YouTube LINK
This image for Image Layouts addon

Mathematics / English Medium

Please use the lessons included in here as a guide for Mathematics for students from grade 6-11.Follow the links below to see lessons compiled in both Sinhala and English medium. We sincerely hope that the effort made by teachers of Thakshila Collage would be of immense help in your studies and improve your knowledge.
YouTube LINK
This image for Image Layouts addon


Sinhala / සිංහල

අකුරට ලබා දී මුල් තැන උතුම් කොට - ජීවය ලබා දෙමි දරුපරපුරට හෙට
සිංහල විෂය සදහා ශ්‍රව්‍ය-දෘශ්‍ය පාඩම් අත්වැල
YouTube Link
This image for Image Layouts addon


Sinhala / සිංහල

සිංහල භාෂාව හා සාහිත්‍යය රස බර ව ඉගෙනුමට තක්ෂිලා විද්‍යාලයෙන් ඔබවෙත  පිරිනමන විද්‍යුත් ඉගෙනුම් සහාය සමග එක්වන්න. ඒ සඳහා මෙම Class Code එක භාවිත කරන්න. Class Code: gsjofil
Google Classroom
This image for Image Layouts addon


Science / විද්‍යාව

ලොව සැගවුණු සැබෑව ඔබට සියුම් ව පහදා දෙන  විද්‍යාව පාඩම් තුළින් ලොව දකින්නට සවිමත් වන්න. තක්ෂිලා විද්‍යාලයෙන් ඔබට තිළිණ වන පහත සබැදි උපකාර කර ගන්න.
YouTube LINK
This image for Image Layouts addon


ICT / තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සම්බන්ධයෙන් සිංහල මාධ්‍යයෙන් හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් සකස් කරන ලද පාඩම්, ප්‍රශ්නපත්‍ර සහ වීඩියෝ භාවිතයෙන් කරන ලද පාඩම් ආදිය ඔබගේ ඉගෙනුම් කටයුතු සදහා පහත සබැදියන් භාවිත කරන්න.
YouTube LINK
This image for Image Layouts addon


ICT / තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සම්බන්ධයෙන් සිංහල මාධ්‍යයෙන් හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් සකස් කරන ලද පාඩම්, ප්‍රශ්නපත්‍ර සහ වීඩියෝ භාවිතයෙන් කරන ලද පාඩම් ආදිය ඔබගේ ඉගෙනුම් කටයුතු සදහා පහත සබැදියන් භාවිත කරන්න.
YouTube LINK

Connect with us

Thakshila College
Sribodhi RoadGampaha
Tel: +94 33 222 4752
E-Mail: info@thakshila.lk

Newsletter

Enter your email and we'll send you more information

Search